බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් කාර් රථයේ රියදුරු බණ්ඩාරගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 26ක් වූ මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.