කලාකරුවන්, මාධ්‍යවේදීන් සඳහා මහල් නිවාස සංකීර්ණයක්

Share

සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ඒකක 108 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් කොට්ටාව, පලතුරුවත්ත ප්‍රදේශයෙන් වෙන් කිරීමට තීරණයක්.

Read more

Local News