පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම අද (18) සිදු කෙරුණා.
ඒ ක්‍රිෂ් ගනුදෙනුවේ දී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම යන චෝදනා මතයි.
එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට ද කොළඹ මහාධිකරණය නියෝග කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.