ප්‍රදේශ රැසක උණුසුම ඉහළට (VIDEO)

Share

අද දිනයේ පළාත් කිහිපයක උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News