සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව අද (19) උදෑසන වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඒ නඩුවකට පෙනී සිටීම සඳහා කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයට පැමිණි අවස්ථාවේදී.
විත්ති කූඩුවේ සිටි සැකකරුට නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකුයි වෙඩි තැබීම සිදුකර ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.