මාස ගණනාවක සිට බරපතල ගැටලුවක්ව තිබු පාස්පෝට් නිකුත් කිරීම කඩිනම් කිරීම සඳහා මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ (18) රාත්‍රියේ සිට පැය 24 පුරා ක්‍රියාත්මකයි.
එම දෙපාර්තමේන්තුවේ සේවකයන් සේවා මුර කිහිපයක් යටතේ මෙලෙස පැය 24 පුරා අඛන්ඩ සේවයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.