ශල්‍ය පෝලිම අඩු කරන්න සාකච්ඡා (VIDEO)

Share

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමානායක සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඊයේ (18) පැවැත්වුණා.

රජයේ රෝහල්වලදී ශල්‍යාගාර පෝලිම්වල සිටින රෝගීන්ට ඇතිවන අපහසුතා මගහරවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News