ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු ඇතුළු ආහාර කිහිපයක මිල ඉහළ දමා තිබෙනවා.
භාණ්ඩ මිල අඩු නොවීම ඊට හේතුව බවයි ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසුවේ.
මේ අතර පාන්පිටි මිල පහළ දැමීමත් සමඟ බොහෝ ස්ථානවල පාන් මිල අඩු කර තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.