මීනගයාට අලි 06 දෙනෙකු බිලි (VIDEO)

Share

මඩකලපුව දෙස සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර දුම්රියක වන අලින් 08 දෙනෙකු ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් වන අලි 06 දෙනෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරින් දුම්රියේ එන්ජිම පීලි පැනීමට ලක්වී ඇති අතර මගීන් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැත.

තුවාල ලද අලි දෙදෙනාට වනජීවි නිලධාරීන් විසින් ප්‍රථිකාර කරන බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News