ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙනවා.
මේ වන විට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු නම් කිහිපයකින් පෙනී සිට ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.