පුංචි ඡන්දය ගැන කියන විශේෂ ගැසට්ටුව (VIDEO)

Share

මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයන්ගේ ධුරකාලය 2025 ජුනි මස 02 වනදා සිට ආරම්භ විය යුතු බව අමාත්‍ය ඒ.එච්.එම්.එච් අබයරත්න දැනුම් දී තිබෙනවා.

විශේෂ ගැසට්ටුවක් නිකුත් කරමිනුයි අමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News