අද පළාත් 06ක උණුසුම ඉහළට (VIDEO)

Share

අද දිනයේ පළාත් 06ක උණුසුම් තත්ත්වය ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News