වාර්ෂිකව මෙරටින් මුඛ පිළිකා රෝගීන් 3000කට ආසන්න ප්‍රමාණයක් (VIDEO)

Share

වාර්ෂිකව මුඛ පිළිකා රෝගීන් 3000කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනාගන්නා බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක පවසනවා.

වැඩි වශයෙන්ම පූර්ව මුඛ පිළිකා රෝග ලක්ෂණ තරුණ පාසල් දරුවන් තුළ දැක්නට ලැබෙන බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News