සෞඛ්‍ය වෘත්තිකයන් වසර 20ක් පුරා භුක්ති විඳින සමහර වරප්‍රසාද මෙවර අයවැයෙන් කප්පාදු කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.
සතියක් තුළ ඊට විසඳුම් ලැබුණෙ නැත්නම් වර්ජනයකට සූදානම් බවයි ඔහු පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.