විදේශ විනිමය උපයන නව විකල්ප පිළිබඳව රජය සිය අවධානය යොමුකර ඇතැයි අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ණය අර්බුදයෙන් මිදීම සඳහා එය අතිශය වැදගත් බවයි ඇය ප්රකාශ කළේ.
ඒ ඇතුළු අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.