ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය අය වහා අත්අඩංගුවට ගන්න නියෝග (VIDEO)

Share

ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සියලු දෙනා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා නියෝග කර තිබෙනවා.

මේ අතර කොටහේන ඝාතනයට ගිනිඅවිය හා පතරොම් ලබාදුන් පුද්ගලයෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ..

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News