සන්තුසගේ අවසන් කටයුතු හෙට (VIDEO)

Share

ජාතික රූපාවාහිනියේ සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වූ සන්තුස ලියනගේ සිය දිවි සැරිය නිම කර තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 57වන වියෙහි පසු වුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට මාළඹේ/ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News