පාවිච්චි කරන්නේ නැතුවත් ගෙවන ඩොලර් (VIDEO)

Share

ගුවන් යානා 03ක් වසර ගණනාවක සිට භාවිතයට ගන්නේ නැතිව එහෙත් ඩොලර් ලක්ෂ 09ක මුදලක් මසකට වාරික ලෙස ගෙවන පුදුම පුවතක් අද (25) පාර්ලිමේන්තුවෙන් වාර්තා වුණා.

ඒ ඇතුළු අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News