යුක්‍රේනය රුසියාවට යටත් නොවිය යුතුයි කියන මැක්‍රෝන්

Share

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේදී ය.

එහිදී රුසියානු යුක්‍රේන යුද්ධය විසදීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

යුද්ධය විසදීම යනු යුක්‍රේන රුසියාවට යටත් වීමක් නොවිය යුතු බවද එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Read more

Local News