ඥානසාර හිමියන්ට ඇප (VIDEO)

Share

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් මාස 09ක ලිහිල් සිර දඬුවම් ලබා සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණයේ නියෝගය මතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News