අම්පාරේ වී අස්වනු නෙලීමත් ඇරඹෙයි (VIDEO)

Share

මහවැලි එල් කලාපයේ වී අස්වනු නෙලීම ආරම්භ වී තිබෙනවා.

අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 480ක් පමණ වනු ඇති.

දකුණු පළාතේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ වී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News