ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (26) යෙදී තිබෙනවා.
හින්දු බැතිමතුන්, අද (26) ශිව දෙවියන්ට මුල්තැන දෙමින් ආගමික වතාවත්වල නිරත වේ.
රාත්‍ර නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට මෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයි.