මිනුවන්ගොඩ වෙඩි තැබීමක් (VIDEO)

Share

මිනුවන්ගොඩ ප්‍රදේශයේ අද (26) පෙරවරු 11ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් 36 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතකර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News