ව්‍යවස්ථානුකූලව දේශීය යාන්ත්‍රණයක් තුළින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය කැපවන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ජනතාවගේ මානව අයිතීන් සුරක්ෂිත කරමින්, සමාජ නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි ජිනීවාහි පැවැත්වෙන 58වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.