ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ පෞද්ගලික පරිහරණය සදහා වන ආනයනය කළ පළමු මොටර් වාහන තොගය ඊයේ (25) දිවයිනට රැගෙන එනු ලැබුවා.
ඒ වසර 05කට පසුවයි.
වෙළඳපොළට අලුත් වාහන පැමිණි පසු වාහනවල මිල ගණන් අඩුවනු ඇති බවයි ලංකා වාහන අනායනකරුවන්ගේ සංගමය පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.