58 වන ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වීමට ස්විස්ටර්ලන්තයට ගොස් සිටින අමාත්‍ය විජිත හේරත් රටවල් රැසක රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී තිබෙනවා.
ඔවුන් සමග ද්වීපාර්ශවීය සාකච්ඡා ද පැවැත්වූ බවයි සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.