කැළෑ ගිනි තබන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි වෙයි (VIDEO)

Share

අදත් ප්‍රදේශ කිහිපයකටම මිලි මීටර් 75 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තබන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News