ගම්පහ සොහොනක T56 ක් (VIDEO)

Share

ගම්පහ ප්‍රදේශයේ සුසාන භූමියක තිබී ටී56 ගිනි අවියක් සහ පතරොම් 22ක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මතයි.

මේ අතර උස්වැටකෙයියාව ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News