ද්විත්ව ඝාතනයට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

Share

බද්දේගම ඇත්කඳුර ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 33 හා 41 යන වයස්වල පසුවන බටපොල හා ඇත්කඳුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

Read more

Local News