නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
අදත් දිවයිනේ ප්‍රදේශ රැසකටම තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
බදුල්ල සහ නුවරළිය යන දිස්ත්‍රික්කවලට පනවා තිබූ නාය යෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.