ආර්ථික ප්‍රතිලාභ නැවත ශ්‍රී ලංකාවට ලැබීම තුළින් රටේ දුප්පත්කම අඩුවනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දුත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් පවසනවා.
රට හැර ගිය පිරිස් ද නැවත ශ්‍රී ලංකාවට එනු ඇති බවයි ඔහු විශ්වාසය පළකරන්නේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩල මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.