මානව හිමිකම් කවුන්සිලය කල යෝජනාව හා බාහිර සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රනය අපි පිළිගන්නේ නැහැ

Share


එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ යෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක අවධාරණය කරනවා.

එමෙන්ම බාහිර සාක්ෂි රැස්කිරීමේ යාන්ත්‍රණය ද ශ්‍රී ලංකාව පිළිනොගන්නා බවයි ඇය පවසන්නේ.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයන්ට පිළිතුරු ලබා
දෙමිනුයි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය මේ බව අවධාරණය කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News