ඛනිජ තෙල් බෙදුම්කරුවන් අද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හමු වුණා.
ඒ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීම සඳහායි.
මේ අතර ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමාජිකයන් දෙදෙනෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.