මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හකුලගන්න කියන සජිත් (VIDEO)

Share

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත රජය විසින් හකුලාගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙයට පිළිතුරු ලබා දුන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ මෙම පනත කඩිනමින් සංශෝධනය කරන බවයි.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳව කථානායකවරයා අද අවවාදයක් ද සිදු කළා.

ඒ ඇතුළු අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News