බඩඉරිඟු ආනයනය ගැන සාකච්ඡා (VIDEO)

Share

ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ඊයේ (03) රැස්වුණා.

එහිදී උත්සව සමයේ හිඟයකින් තොරව භාණ්ඩ නිකුත් කිරීම පිළිබඳව සහ බඩඉරිඟු ආනයනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News