පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක් අද (04) සිට අපේක්ෂා කරන බව කාලගුණ විදහා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේදී ජල පහරකට හසු වී පුද්ගයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.