විපක්ෂ නායක කියන අමාරුම කාලේ (VIDEO)

Share

ආණ්ඩුව යන්නේ හිටපු ජනාධිපතිවරයා ගිය පාරේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජනතාවට ලබා දුන් බලාපොරාත්තු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වී නැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News