දළදා ප්‍රදර්ශනය ගැන මල්වතු අනුනාහිමියන්ගෙන් විශේෂ පණිවිඩයක් (VIDEO)

Share

වසර 16කට පසුව දළඳා ප්‍රදර්ශනයක් අප්‍රේල් මස 18 වනදා පැවැත්වීමට නියමිතයි.

ඒ පිළිබඳව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් විශේෂ අනුශාසනාවක් සිදු කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News