නාමල් උයන ජාතික උරුමයක් බවට පත් කිරීමට පියවර (VIDEO)

Share

නාමල් උයන ජාතික උරුමයක් බවට පත් කිරිම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ජාතික නාමල් උයනට වසර 34ක් සැපරිම නිමිත්තෙන් පැවැත්වූ වැඩසටහනකදීයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News