ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සියත TV විශේෂ වැඩසටහන් මාලාවක් (VIDEO)

Share

මාර්තු 08 වනදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සියත ටීවී විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධාන කර තිබෙනවා.

ඒ දෙහිවල එස් ද එස් ජයසිංහ ශාලාවේදීයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News