මර්වින් සිල්වා අත්අඩංගුවට (VIDEO)

Share

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද (06) පෙරවරුවේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News