2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළියේ දී

Share

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මැයි 10 වනදා සිට 16 වනදා දක්වා ජාතික වෙසක් සතිය ක්‍රියාත්මකයි.

” කළණ මිතුරන් ඇසුරු කරන්න ” යන්න මෙවර වෙසක් දින තේමාවයි.

Read more

Local News