කෘෂිකාර්මික භෝගවලට හානි සිදු කරන වන සතුන් පිළිබඳ සංගණනයට එල්ල වන චෝදනා පිළිබඳ කණගාටුව පළ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ විශේෂඥ කමිටුවක් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.