සහකම්පනයක් සහිත තරුණ ප්‍රජාවක් බිහි කිරීමට නම් කලාව පෝෂණය කළ යුතුයි – අගමැතිනිය කියයි

Share

සහකම්පනයක් සහිත තරුණ ප්‍රජාවක් රටට බිහි කිරීමට නම් කලාව පෝෂණය කළයුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා.

අරලියගහ මන්දිරයේ පැවති 44 වන ජාතික යෞවන සම්මාන ප්‍රධානෝත්සවයට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News