ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි.
දැයේ කාන්තාවන්ගේ අභිමානය සනිටුහන් කරනු වස් මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක්” යන්නයි.