ත්‍රීරෝද රථ අනතුරකින් තිදෙනෙක් මරුට – වයස අවුරුද්දක දරියකුත් ඒ අතර

Share

පුත්තලම සිට කොළඹ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී ඊයේ (09) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුලු පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙක් හා එක් දැරියක් මියගොස් තිබෙනවා.

මරණකාරියන් වයස අවුරුදු 32, 36 හා දැරිය වයස අවුරුදු 01ක් වන මිනුවන්ගොඩ හා රාගම ප්‍රදේශවල පදිංචිකාරියන්.

Read more

Local News