මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක මුහුණට මුහුණ ගැටී ඊයේ (09) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු හා පිටුපස ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
මරණකරුවන් අවුරුදු 29 හා 47 යන වයස්වල පසුවන දෙල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්.