මෙරට ජාතික විද්‍යාපීඨවල පවතින පහසුකම් ප්‍රමාණවත් නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
පෙර පාසල් අධ්‍යාපනය ද අවිධිමත් තත්ත්වයක පවතින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.
ඒ ඇතුළු පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.