මෙරට ජනගහණයෙන් මිලියන 02කට වැඩි සංඛ්‍යාවක් වකුගඩු ආශ්‍රිත රෝගවලට ගොදුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය අනූපමා ද සිල්වා පවසනවා.
දියවැඩියාව ආශ්‍රිත වකුගඩු රෝගීන් වාර්තා වීම ද ඉහළ ගොස් තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more