ගුරු ගෙදරත් මාලිමාවට (VIDEO)

Share

සීමාසහිත අධ්‍යාපන සේවකයන්ගේ සකසුරුවම්කම හා ණය දෙන සමූපකාර සමිතියේ නිලවරණය පසුගියදා පැවැත්වුණා.

ඉන් සියයට 96ක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ජාතික ජනබලවේගයට සහය දක්වන ලංකා ගුරු සේවා සංගමය සමත් වීම විශේෂත්වයක්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News